text stringlengths 22 1.4k |
|---|
මෙම පාසලයේ දරුවන් සහ ගුරුවරුන් සඳහා පරිගණක භාවිත කිරීමට අවශ්ය මූලික දැණුම ලබා දිමේ පුහුණු වැඩ සටහනක් ක්රියාත්මක කිරීමට නියමිත බැවින්. මේ සඳහා දායක වීමට කැමති අය වෙතොත් අප වෙත දන්වන්න. |
මම ඉස්කෝලෙ යන කාලෙ කියෙව්ව සර් සිඩ්නි ස්මිත්ගෙ ‘ ” ස්වයංලිඛිත චරිතාපදානය.සර් සිඩ්නි ඔය නඩුවෙදි විත්තිය වෙනුවෙන් පෙනීඉඳල තියනව. කියල ඒ පොතේ තනිකර පරිච්ඡේදයක්ම තියනව ඔය ගැන. ඊට පස්සෙ මේ ළඟකදි මහාචාර්ය රවීන්ද්ර ප්රනාන්දුත් ඔය නඩුව ගැන පොතක් ලිව්ව. |
ඩොලර් 6000 පෝන් එක ගන්නවනම් මෙන්න පෝන්! 15, 2017. |
" හොදටම විස්වාසද මේ රස්සාවට කැමැත්තෙන්මයි ආවේ කියලා. |
ලමා රක්ෂක සේවා, වනිතා කටයුතු, ගෘහ ආර්ථික ප්රවර්ධන, නිවාස, ඉදිකිරිම්, මිනිස් බල හා රැුකි රක්ෂා ඇමති ධුරායේය. |
වැරි සොරි වේවා වැපා.මං දැන් මේක දැක්කේ. වෙන වැඩකට උඹේ පොස්ට් එකක් හොයන්න ආව වෙලේ. |
“සර්ට පිස්සුද මංදා. තියෙන වැඩ මදිවට. මට තව වැඩ ගොඩක් තියෙනවා. මොනවා බලන්නද මම ඕකේ? “. |
දෙමාපියන්ට එපා වූ අවුරුදු 12 ක් 15ත් අතර වයසක පසුවන කුඩා පිරිමි දරුවෙකු දින තුනක් දඹුල්ල බස් නැවතුම්පොලේ සිටියදී දඹුල්ල පොලිසිය සොයාගෙන රැකවරණය ලබා දුන් පුවතක් වාර්තා වේ. දඹුල්ල. |
මේ රට ගමන් කරන දිශන්තිය කොහොටද කියන එක මේකෙන් මොනවට පෙන්නුම් කරනවා.ආණ්ඩුවට උන්ගේ බත් බැලයටන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා එක මොහොතින් දේශප්රේමින්ව,දේශද්රෝහීන් කරන්නත් ඒ වගේම දේශද්රෝහීන්ව, දේශප්රේමින් කරන්නත්.මේක විශාල ඛේදවචකයක්.පාලකයෝ කලාව පාලනය කරන්න ගත්තොත් අපිට සිදු වන්නේ දිවා,රැයේ උන්ගේ ප්රසශ්ති අහගෙන ඉන්න.සංවේදී නායක... |
1. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, රනිල් වික්රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්යවස්ථාවට අනුකූල ද?. |
මුස්ලිම් කොංග්රසයද පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන අලියා ලකුණෙන් තරග කරනු ලැබුවා. |
♦ තමිල්නාඩුව විසින් චෝදනා එල්ල කීරීම පලක් නොමැත . |
‘අපි තිබුන ආණ්ඩුව වෙනස් කලේ මොනවටද. අපේ අරමුණ කුමක්ද. අපි ආවෙ සාක්කු පුරව ගන්නද. අපි ආවෙ හොරකං කරන්නද. මං ජනාධිපති කොමිසමක් පත් කලේ ආණ්ඩුවෙ මැති ඇමතිවරුන් ඉලක්ක කරල නොවෙයි. |
ඔන්න කට්ටියට මම මුලින්ම සුබ නව වසරක් වෙන්න කියල ප්රාර්ථනා කරනවා.!! ඔන්න මම #නොනගතේට වැඩ පටන් ගත්ත.කට්ටියටම එලටම අවුරුදු සමරන පාටයි නේ.!. |
අප අධිෂ්ඨානය කර ගත යුතු වැදගත්ම කරුණ වන්නේ, ප්රෞඩ සිංහලයාව සුලක් මුලක් නැති ජාතියක් බවට පත් කොට සුළු ජාතීන් ඉදිරියේ දීන නිවටයින් බවට පත් කිරීමේ සියුම් වූද, භයානක වූද ක්රියාමාර්ග සියල්ලම හරහා අප ප්රෞඩ ජාතිය එසේ නිවට වීමෙන් පසුව ඒ ගැන විලාප නගනවාට වඩා දැන් වහ වහාම මෙවැනි යෝජනා ප්රතික්ෂේප කිරීමට මේ යහපාලන ආණ්ඩුවට එරෙහිව උ... |
මේ වනවිට 19 වැනි ව්යවස්ථා සංශෝධනය ශ්රේෂඨාධිකරණ තීන්දුවට අනුව සම්මත කරගැනීමේ ප්රධාන බාධාව එල්ල වන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන සභාපතිත්වය දරන ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමෙනි. ඔවුහු මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමේ අවශ්යතාව එයට කොන්දේසියක් ලෙස ගැට ගසා 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීම කල් දමමින් සිටිති. මැතිවරණ ක... |
මේ විශාල පෙරවදන සදහන් කලේ ගොලු හදවත ගැන විචාරයක් කරන්න නම් නෙමෙයි.ඒ නිසා ගොලු හදවත පිලිබද කියවන්න හිතාගෙන ආ අය එක වහල වෙන බ්ලොග් එකකට යන්න.දේශපාලනය ගැන කතාකරන්න කැමති අය නතර වෙන්න. |
'උස්වත්තේ සුනිල් ගේ' පවුල් පසුබිම තේරුම් ගත හැකි වන්නේ, ඔවුන් ගේ 'සින්දු ජුජුබ්ස්' නිෂ්පාදනයක් වන, 'අංකල් ජොන්සන්' අධ්යයනය කිරීමෙනි. මේ 'අන්කල් ජොන්සන්' යනු අන් කවරකුවත් නො ව, 'උස්වත්තෙ සුනිල් ගේ' තාත්තා ය. ගෙදර ඇති පදමට 'ජොලි කළ' තාත්තා ය. ගෙදර 'බජව් පාටි' දැමූ තාත්තා ය. 'උස්වත්තෙ සුනිල්' පසු ව, 'තාත්ත මට ඇනපු ටොක්ක' ... |
ඒ අනුව පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට සම්බන්ධ මොහොමඩ් ඉන්ෆාස් නැමැත්තා සමග බලපත්ර නොමැතිව බෝම්බ නිෂ්පාදනය කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා භාරදී තිබෙනවා. |
උපාසක බළලා…ස්ත්රි දූෂකයා…අගමැති රනිල් මන්ත්රිවරුන් අමතයි…පාර්ලිමේන්තුව එකම කලබලෑනියක් !. |
දැන් ඔබේ පරිගණකයේ ඇති වෙබ් බ්රවුසරය විවෘත කර, :/// ලිපිනය විවෘත කරන්න. |
» මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි. |
අද පස්වරු 4 ට පමණ බගවන්තලාවේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්රී රෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පස් කණ්ඩියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. |
අපේ අරමුණ වන්නේ ශ්රී ලාංකිකයින් සතුව ඓතිහාසිකව පැවැති සහජ ව්යාපාරික නිපුණතාවයන් ප්රයෝජනයට ගෙන ව්යවසයකත්ව පාරාදීසයක්. නැවත ගොඩනැගීමයි. ශ්රී ලංකාවේ මෙම ඉදිරි ගමන සාර්ථක වන්නට නම් පෞද්ගලික අංශයේ සහයෝගය ප්රමාණවත් නොවේ. සියලූම ශ්රී ලාංකිකයින් එන්ටර්ප්රයිස් ශ්රී ලංකා ප්රවේශයේ පාර්ශ්වකරුවන් වීම අත්යවශ්ය වෙනවා. |
කෙවින් වටිනා හැඳුමක් හැඳ බොහෝ පොහොසත් පෙනුමැති තරුණියක් සමඟ හෝටලයකට යන දර්ශනයකින් මෙය ඇරඹේ…. පිළිගැනීමේ නිලධාරියා සමඟ ඉංග්රීසියෙන් කතා කරන ඔහු තරුණියගේ බඳවටා අතක් යවමින් ඇයව අසළ මේසයක් වෙත කැඳවාගෙන යයි. තරුණිය අන් කිසිවකු නොව ඩොටීගේ වැඩිමහල් දියණියයි… ඇය බොහෝ සතුටින් ආදරයෙන් කෙවින් සමඟ සිටින බවක් පෙන්වයි… මේ රටේ මතට ති... |
ඉහත කී සියල්ල එසේ වුවද විය යුතු ලෙසම කියුබාවට අදාළ ප්රශ්න අර්බුද හා ඊට අදාළ ජනතා දුක් ගැනවිලි ප්රමාණයක්ද එරට ඇති බව සැබෑය. පරමාදර්ශී සමාජයක් හෝ පරමාදර්ශී නායකයන් ලෝකයේ කිසිදු රටක නැත. එක් ප්රශ්නයකට දෙන විස`දුම තවත් ප්රශ්නයක ආරම්භය වන බැවින් ප්රශ්න නැති රටක්ද ලෝකයේ තිබිය නොහැකිය. අනෙක් අතින් සියලූ දෙනාගේ සන්තෝසයට හේතුවන... |
ලංකාවේ දුප්පත්කමේ ප්රශ්නය අය දිළිඳුකම (ඉන්කම් පවර්ටි) පිළිබඳ වූ ප්රශ්නයක්ම නම් ඉතාම ලෙහෙසියෙන් ජනසවිය, සමෘද්ධි වැනි ක්රමවේද හෝ මයික්රො ෆිනෑන්ස් ණය මාර්ගයෙන් එය විසඳිය හැකිව තිබුණේය. එසේ නොවීමෙන් පෙනෙන්නේ එය ආදායම අඩු වීමටම ඌණනය කළ නොහැකි බවයි. අඩු ආදායම එහි කොටසක් පමණය. වෙළඳපළ ගොඩ නැඟීම මඟින් තරමකට හෝ විසඳෙන්නේ ඒ කොටසය... |
හිතන්නේ මාගේ මනමාලියක් වෙලා. හිඳින්නේ මාගේ මුළු ජීවිතේ වෙලා. |
අනික් දේ මේ උත්ත්ට්මයෝ චන්ද රෑස්වීම වල කියන බහු බුත. එවා නියමයි ඇගෙ ලේ පිරිසිදු වෙන්න.ඇයි අප්පා තනිකර සිනහා සාගරයක්.කිසිම කෙනෙකුට හරිහමන් දර්ශනයක් නෑ,කොහෙන් හරි ඇහිදගතු වචන ටිකක් ඔහේ කියාගෙන යන්වා.කවුරු හරි ප්රශ්නයක් ඇහුවොත් දෙන්නේ කිසිම ගෑලපිමක් නති උත්තර. |
"1950 ඔක්තෝබර් 4 වන දින වතිකානුවෙන් ඇයට ලැබුණු වර ප්රසාද මත අසරණයන් වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් දියත් කිරීමට ඇයට සිදු විය. |
පබයෙක් නැවත රටේ ජනපති වෙන්න, ඒක දවල් හීනයක් ….ආප්ප විප්ලවයෙන් ආපු යහපාලන කොටි රුකද නඩේ නටපු නාඩගම රටම විනාශ කළා ….තවත් විගඩමක් නටන්නද හදන්නේ ? අපේ රටේ සමහර මිනිස්සුන්ට අමු කැවිලද මේ පබයට සහයෝගය දෙන්නේ ?. |
ඇමරිකාවේ පිටුබලය සහිතව ප්රන්සය, සිරියාව තුල ගුවන් ප්රහාර දියත් කර යි. |
1929 ශ්රී ලංකා ළමා දුරකතන සේවය අමතා අසත්ය පැමිණිලි කරන්නන් පිළිබඳව විශේෂ අවධානයක්. |
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්. |
එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහා ගන්න සැම දෙනම විනාශ නොවී සදා කාල ජීවනය ලබන පිණිසය. |
අද වාර්තා කළ මරණ 21ක් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්යාව 15,441ක් දක්වා ඉහළ ගියා. |
ඒ නිසා ඒ චේතෝ විමුක්තියට කියනවා අකෝප්යයි කියලා අකෝප්යයි කියන්නේ වෙනස් වෙන්නෙ නෑ. දැන් මේ චේතෝ විමුක්තිය මොකට ද?. |
රාජ්ය බලය පිළිබඳ ප්රශ්නය 26, 2017 / නාලක ගුණවර්ධන. |
තාත්තා මීට කලින් ප්රකාශ කරලා තියෙනවා සාර්ථක මිනිසෙක් පිටුපස තමයි ගැහැනියක් එන්නේ කියලා. ඒ ප්රකාශය නම් වලංගු වෙන්නේ අපේ අම්මාට නමෛයි වෙනත් කාන්තාවකට -වික්ටර් රත්නායක පුත් ජයන්ත –. |
සැරෙන් සැරේට එම බාජන පොඩක් සොලවා පි.සි.බී. එකේ තබ දියවීමට උපකාර කරන්න. සියලුම තබ දියවූ පසු . එක හොදින් වතුරෙන් සෝදාගන්න. ඉන්පසුව ටිනර් ජොදා පී.සී.බී එකේ ඇති ටෝනර් ටික ඉවත්කරගන්න. |
මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. |
රට තුළ අස්ථාවරභාවයක් ඇති නොකිරීමේ අරමුණෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ද සිය ඉල්ලා අස්වීම ප්රකාශයට පත් කරමින් ඔහු සඳහන් කර තිබෙනවා. |
යම් රටක ජීවින්ගේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ බිමේ පවතින මිරිදිය සම්පතේ ප්රමාණය අනුවය. ගොඩබිම සිටින ජීවින්ට මිරිදිය ලැබෙන එකම. |
"හවුලේ කැඳත් එපා කියන්නේ ඕකයි පුතේ . . . " අම්මා මූනේ ලාවට සතුටු හිනාවක් රඳවගෙන කිව්වා. |
එවිට පෙත්සම්කරු පවසන පරිදි “ගරු ඇමතිවරයා විසින් නම් කරනු ලබන අමාත්යාංශ නිලධාරීන්ට බැලීම පිණිස "මකර විජිතයේ" තවත් පිටපතක් එවන මෙන් සුමනා පෙරේරා නමැති මහත්මියක් දුරකථනය මගින් ඔහුගෙන් ඉල්ලා ඇත“. |
“දෙවන වතිකාන කතිකාවේ ප්රතිසංස්කරණ යළි සලකා බලනු වෙනුවට පූජකවරුන් හා දේව වන්දනාවේදි කළ යුත්තේ දේව වන්දනාවේදි කළ යුත්තේ දේව වන්දනාව ප්රතිසංස්කරණය කිරීමට ගත් තීරණ යලි අනාවරණය කර ගැනීමයි. එම තීරණවලට පදනම් වු දේව අනුප්රානීය ප්රතිපත්ති ආත්ම ගත කර ගැනීමයි. එසේම ඒවා පාලනය කෙරෙන විනය නීති අනුගමනය කිරීමයි” යැයි එතුමා සඳහන් කළේය. |
එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු මානසික වෛද්යවරයකු හමුවට ඉදිරිපත්කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. |
ගරු ඇමතිතුමනි,ආගමික සංහිදියාව හා හෙල බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමිගේ නිරුවත2017 03 16 දින ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා වෙත බුදුගල ජිනවංස හිමි විසින් යොමු කරන ලද ලිපිය හා බැඳේ. |
ධනු ලග්නේ ගැන කියන්නකෝ මාර මහත්තයෝ.මට සැහෙන්න අපලයි.ඒක ගැන දැනගන්නම ඕන මට. |
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් වීරසිංහ මහතා අධිකරණයේදී ප්රකාශ කළේ සැකකරු සංගීත ගුරුවරයකු ලෙස මෙම විද්යාලයේ දැනට වසර දහයක සිට සේවය කරන නමුත් මෙවැනි චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව බවත් සංගීතයට අමතරව ක්රීඩා අංශයේ දියුණුවටද කැපවීමෙන් විද්යාලය තුළ කටයුතු කරන නිසා ඔහු එම කටයුතුවලින් ඉවත් කිරීමට සැලසුම් සහගත ලෙස මෙවැනි ... |
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 512 බලසේනාවේ භට පිරිස් බදාදා (08) දින යාපනය ගුරුනගර් වෙරළ තීරය දිගේ තම බල ප්රදේශයේ සිට පන්නායි හන්දිය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා සහභාගි වූහ. ‘අපගේ අනාගතය වෙනුවෙන් පරිසරය සුරකිමු’ යන තේමාව යටතේ 512 වන. |
අද විශේෂ : චිකන් බුරියානි සමඟ තඩි පණු මස් [ - _ අපේ දරුවන් කුණු කේ.එෆ්.සී වලින් බේරාගැනීමට මෙය හැකිතාක් බෙදා හරින්න . ]. |
පියෙක් අනියම් බිරිඳ සමග එක්ව දියණිය පැහැරගෙන ගොස් ඔසවා විසිකරලා - විගස පුවත් 247 - 247. |
එම බලපත්රය ද විකුණා රුපියල් ලක්ෂ 200ට වැඩි ආදායමක් මන්ත්රීවරුන් ලබාගන්නා බවට චෝදනා එල්ලවී තිබේ. |
රවි ග්රහයා හා කේතු ග්රහයා මැණික් පැළඳීම තුළින් දුබල කළ නොහැක. |
ලිපිය ටයිප් කළේ තිලංග සුමතිපාලය. එම සාකච්ඡාවද අවසන් වන විට පහුවදා අලුයම තුන පමණ විය. |
රතු වර්ණය ශුභ වන අතර අඟහරුවාදා, බදාදා, සිකුරාදා, ඉරිදා ශුභ දිනයන් වේ. ශුභ මැණික් වර්ගය වන්නේ රතු මැණික්ය. |
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්යාව 493,314 ක් වන අතර දැනට රෝහල් ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 25,736 ක් වනවා. |
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ දෙකෙහි රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. |
මම ගීත 40ක් විතර නිර්මාණය කර තිබුණා. ඒ ගීත හැම එකක්ම මම තාත්තාට අහන්න දුන්නා. ඉතිං ඔහු තමයි මට ගීත 19ක් තෝරලා මේ සංයුක්ත තැටියට ඇතුළත් කරගන්න කියලා යෝජනා කළේ. |
ජාතික පාසල්වල උපාධිධාරි ගුරුවරුන් 1400 කට අධික ප්රමාණයක . |
මාධ්ය ශෝනරයන් හඳුනා ගත හැකි වන්නේ, හුදෙක් ප්රවෘත්ති ආවරණ භූමිකාව පරයා යන සංස්කෘතික නිෂ්පාදන ක්ෂේත්රයන්වලදී ය. මෙහිදී මාධ්ය විසින් නිර්මාණය කරන්නාවූ චරිත සහ සිද්ධි ධර්මිෂ්ඨ/අධර්මිෂ්ඨ , නිර්මල/දුෂිත, ප්රජාතන්ත්රවාදී/ප්රජාතන්ත්ර විරෝධී, සමාජ හිතකාමී/සමාජ විරෝධී වැනි යුගල ප්රතිපක්ෂ ස්වරූප ගනී. සාමාන්යයෙන් පිළිගත් තත්ත්වය ... |
ගීතයක් හදලා යූ ටියුබ් එකට දාලා ඒකෙන් මුදල් හම්බ කරගන්නවාට වඩා එහාට ගියපු දෙයක් ඉරාජ් වගේ සංගීතඥයන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙනවා නේද?. |
මගේ මුල්ම ආදරය ඇති වුයේ ඉපදෙන්නටත් පෙර මවු කුස තුළදීය. ඒ මගේ පින්බර ආදරණීය රට කෙරෙහිය. |
පොඩ්ඩා ඉස්කෝලෙ ගිය එකත් එහෙනම් දාමු බලන්න.මට අපේ එක්කෙනා මුලින්ම පෙර පාසල් ගිය දවස මතක් වුනා.පුතා පන්තිය ඇතුලෙ අඬනවා.අම්මා ගේට්ටුව ළඟ අඬනවා.මම ඔය දෙකම ගැන අහලා බොහොම අමාරුවෙන් හිත තද කරගෙන හිටියා.එක අතකින් අපූරු අත්දැකීමක්. |
ඉංග්රීසි පාලනයේ මුල් කාලයේදී රාජ්යය යනු ඉංග්රීසින් විය. ජනතාව වූයේ ලාංකිකයින්ය. ඒ නිසා, එක පැත්තකින් රාජ්ය විරෝධය යනු ආක්රමණිකයෙකුට විරුද්ධ වීමක් විය. රාජ්යය නඩත්තු කිරීම සඳහා ජනතාවට ගෙවන්නට වූ මිලට සරිලන දෙයක් ඉල්ලා සිටීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණේය. ජනතාවට ආපසු දිය යුතු දෙය තීරණය කළේ රජයයි. යුරෝපීයයන් පැමිණෙන්නට පෙර ... |
විජයකුමාර කියාසිටියේ ප්රදේශවාසීන් විසින් රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන වගා කටයුතු සිදුකරන අතර, වී වගාව කරගෙන යන මුවාවෙන් එම ඉඩම්වල මැණික් ගැරීමේ ක්රියාවලියක නිරත වන බවයි. |
අපි ඉන්ද්රානි නැන්දත් මමත් පුංචි කාලෙ නිදා ගත්තු කාමරේ දැන් හිර කූඩුවක් හදාලා යැයි පොලිසිය ගැන කතා කරද්දී අම්මා සිනාසෙමින් කියන්නීය. 1949දී බදු ගිවිසුම අහෝසි කොට රුපියල් 35,000කට බෝගහවත්ත වලව්ව රජයට පවරා දුන් අතර එවකට 20 හැවිරිදි වියේ පසුවූ මාමාට වයස 21 සම්පූර්ණ වනතුරු එම මුදල්ද ගම්පහ කච්චේරියේම තිබූ බව මාමා කීවේය. |
© 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම. |
ඇයි මම අකැමැති වෙන්නෙ? මගේ ජීවිතේ හැමදේම ලැබුවේ කලාව නිසා. මට ආදරය කරන බොහෝ ප්රේක්ෂක ප්රමාණයක් මේ රටේ ඉන්නවා. සිනමාවට ඇවිත් මම හොඳට මුදල් හම්බ කළා. ඒවා ආයෝජනය කළා වෘත්තිය ගරුත්වය රැකගෙන සිනමාවේ දිගු ගමනක යෙදුණා. ඒ අතින් බලනකොට මම හරිම වාසනාවන්ත කෙනෙක්. අනිත් පැත්තෙන් මම මගේ අම්මගේ, තාත්තගේ කීම අහල ඔවුන් කියපු දේ කරපු ළ... |
ලංකාවේ තාරුණ්ය වැඩි වශයෙන් තම අදහස් ප්රකාශ කිරීමට යොදාගන්නේ සමාජ ජාලා සහ යූ ටියුබ් එකයි. මොකද එක හෙතුවක්නම් විශාල පිරිවැයක් යෙදවීම අනවශ්යවීමත්, අනිත් අතින් ඉක්මනින් , පහසුවෙන් තම දක්ෂතා වැඩි දෙනෙකු වෙත ගෙනයාමටත් හැකියාව ඒවා සතු වීමයි. |
ගම්පහ නගර මධ්යයේ දුම්රියපොළ ආසන්නයේ බස් නැවතුම අසල ඇති මේ අනතුරුදායක කෝන්ගස නිසා, බස් නැවතුම්පොළේ රැඳී සිටින ජනතාව මෙන්ම, අවට වෙළෙඳසල් හිමියන් ද දැඩි අසීරුතාවට පත්ව ඇති බවට ඔව්හු මැසිවිලි නඟති. |
අපි එකෙන් කතාව බලන්නෙ ටීවී එකේ ඇඩ් යනව වැඩි නිසා දැන් ඩේට කපං අපි බලන්න ඕන ඇඩ්, ඇයි ලංකාවෙ ටෙලිනාට්යක් සුපිරි කොලටියට දෙන්න බැරි අහෙන් මෙහෙන් ඇඩ් දාන්නෙ නැතිව . |
7, 2012 7, 2012 කතා, පුවත්, පැන විසඳුම්. |
සියවසක් හුදෙකලාව කියවන්න අමාරුයි. පරිච්චේද දිග වැඩියි.අකුරුත් පොඩ්ඩක් ලොකු වුනා නම් ලේසියි වගේ. හැබැයි පොඩි ආතල් එකක් තියෙනවා කියවනකොට. හෙහ් හෙහ් තවත් විකාර කාරයෝ මේ ලෝකේ ඉන්නවා කියල දැනෙනවා ඒ වගේ පොත් කියවද්දී. නැද්ද.?. |
මිට මස දෙකකට පමණ පෙර මෙම ඝාතනය ඇය විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. |
මණිමේකලා ග්රන්ථය අනුව පුරාණ නගරයක් වූ පූම්පුහාර් නගරය විටින් විට පැමිණි සුනාමි උවදුරු කිහිපයකින් මුහුදුබත් වූ බවට සඳහන් වී තිබේ. වත්මන් පූම්පුහාර් වෙරළ ප්රදේශයෙන් සොයා ගැනුණු පුරාවිද්යාත්මක සාධක අනුව මෙය සත්යයක් බවට තහවුරු වී තිබේ. විදු තූතු නම් දෙමළ කාව්ය සංග්රහයේ කුමාරි කන්දම්හි භූ ලක්ෂණ පිළිබඳව සඳහන් වේ. පාණ්ඩ්ය රජක... |
ශ්රී ලංකාව කියන රාජ්යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?. |
මේ සාදයට තරුණ - තරුණියන් දෙදහසක් පමණ සහභාගි වී ඇති අතර ඔවුන් ඊට සම්බන්ධ කරගෙන ඇත්තේ 'ෆේස්බුක්' හරහාය. එක් අයකුගෙන් රුපියල් තුන්දහසක් බැගින් ඇතුළුවීමේ ගාස්තුවක් අය කරගෙන ඇත. මේ සාදය සඳහා පෞද්ගලික ආරක්ෂක සමාගමක් ආරක්ෂාව ලබාදී ඇති අතර සහභාගි වූවන්ට පිටතින් කිසිදු දෙයක් රැගෙන ඒම තහනම් කර තිබී ඇතැයි පැවැසේ. |
මොහු සතුව තිබූ ඩ්රෝන කැමරාව සහ එහි උපාංග ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. |
, , , නාට්ය හා රංග කලාව, පොත්. |
අපි ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම සෙට් වෙච්ච ගෙයක් තියෙනව ඒ බඩා ගෙ ගෙදර. මේක ඉතිං අපේ ගේ වගේ තමා. අපි ට්රිප් යන්නෙත් සෙල්ලම් කරන්නෙත් සෙට් එකම එකට. අපේ සෙට් එකේ ඔක්කොම හතර දෙනයි මම, බඩා, ඩොලා, රනේ. අපි ටික හැමදාම හිටියේ එකට සහෝදරයෝ වගේ. ඔය අතරේ බඩා ගෙ ගෙදර ආරක්ෂාවක් තිබ්බා, දවසක කට්ටඩියෙක් එහෙම ඇවිත්. මේකට ඇවිත් හිටියා බඩාගෙ ග... |
වෙඩි තැබීමෙන් අනතුරුව මෝටර් රථයෙන් පැමිණි පිරිස පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්රියාත්මක බවයි පොලීසිය කියා සිටියේ. |
එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවයි එම නිවේදනය මගින් මහජනතාවට දැනුම් දෙන්නේ. |
"මොකද අහන්නෙ. බොන්න මොනව හරි හදාගෙන එන්න ඒකිට ඔය තරම් වෙලා ගියා නම්, කෑම ටිකක් කාලා යන්න ඉන්න කියලා ගියා නම්, උඹටයි මටයි හෙට හැන්දෑවෙ තමයි එන්න වෙන්නෙ.". |
03. ඊට පස්සෙ පෙන් එකේ අකුර බලාගන්න වලින්. |
පැහැදිලි කිරීම විදිහට ඔහු දීලා තියෙන්නේ අකුරට කලින් තියෙන්නේ අකුර කියලා!. |
මං ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ.තරුණයෙකු වෙත දිව ආ තරුණියක කීවාය. මහ මග මහ පිරිසක් මැද හටගත් ඒ සිද්ධියෙන් කම්පනයට පත් තරුණයා කෑ ග. |
පසුගිය සමයේ අධ්යාපන ක්ෂේත්රය කඩා වැටෙද්දී මුණිවත රකිමින් සිටි ඇතැම් වෘත්තීය සමිති අද අධ්යාපනයේ සාර්ථකත්වය හමුවේ තම ජනප්රියත්වය උදෙසා විවිද පදනම් විරහිත චෝදනා එල්ල කරන බව අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. |
"තුන්දෙනෙක්_மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය. |
"පොඩ්ඩක් ඉන්න ඔහොම. ඔච්චරම හිතුවක්කාර වෙන්න එපා" අනුක් කිව්වා. |
පූතුර්, මඩිහේ පඤ්ඤාසීහ විද්යාලයේ දරුවන්ගේ අවශ්යතා ඉටු කිරීමේ උළෙලක් -. |
නෑ. මම හිතන්නේ නැහැ රනිල් එලවන්න වේවි කියල 2035. එතකොට අවුරුදු 90 ක් විතර වෙනවනේ. එත් ඔය කියපු අනිත් හාදයෝ දෙන්න නම් කියන්න බැහැ. |
මගේ පාසැල් දිවිය පුරා කිසිම දිනක ගුරුවරුන්ගෙන් ගුටිකා නැත. නමුත් පිස්සාට මෙන්ම මටත් උ/පෙ පංතිවලදී අමුතු උණක් ඇතිවුනා. ඒ දෙශපාලන උණ. කාලෙත් නරක නිසා (1984 - 1986/7) බොහෝම තදට මේ උණ් හැදිලා අසාද්යම වුනා. කොහොම හරි 1985 උ/පෙ වසරක් පමණ තිබෙන්ද්දී මට මතක හැටියට අධ්යාපන ධවල පත්රිකාවට විරොධය පාලා ලාසලේ පෝස්ටර් ඇලවීම කියන කාරන... |
ඔබ අදහස් දක්වන්නේ ඔබේ ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ). |
නීතිඥයෙක් හන්දද කොහෙද ගෙදර කෑම මේසෙත් එයා ඉන්නකොට උසාවියක් වගෙ තමයි. නිශ්ශබ්දයි. වචන පාවිච්චිය පරෙස්සමෙන් – අවශ්යම දේකට පමණයි. උමේෂ් කෑම මේසෙදි ඩැඩීට කතා කරනව මං අහල තියෙනව “ !”, “ !” කියල.උසාවියක වගෙ. |
මගේ ආදරනිය යක්ෂනි කියෙව්වද? මොකක්ද බං ඒ පොත.? පිටු 225 කියෙව්වා මට මෙලෝ මගුලක් තේරැනේ නෑ. |
ඔයින් මෙයින් අපේ නඩේ මී මුරේ ගමට ලගා වුනා. ගමට කිට්ටු වෙද්දිම මාර්ගය කොන්ක්රීට් යොදා පිළිසකර කර තිබුනා සෑහෙන දුරක ඉදන්. විදුලිය පවා නැති අසරණ ගම්මුන් වෙසෙන ගමක් ලෙස මම හිතාගෙන හිටිය මී මුරේ පළවෙනි නිවාස දෙක තුන දකිනකොටම ඒ සිතිවිල්ල වෙනස් වුනා. හොද තත්වයේ නිවාස වගේම විදුලියත් ඒ ඇත්තන්ට ඒ වෙද්දි තිබුනා. ඒ කිව්වෙ 2011 දෙස... |
දේශපාලන අතපෙවීම් හේතුවෙන් මෙරට ජීවනාලිය ලෙස සැලකිය හැකි මෙරට අධ්යාපන ක්ෂේත්රයම දැඩි පසුබෑමකට මෙන්ම විනාශයකට ලක්ව ඇති බව අධ්යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. ». |
යටියන්තොට එජාප මන්ත්රි සුජිත් පෙරේරාට දුරකථන ඇමැතුම් පමණක් නොව නිවෙසටද සොයාගෙන ගොස් ආණ්ඩුවට එක් වීමට ආරාධනා ලැබිණි. තමන් ආණ්ඩුවට එක් වීමට අකැමැති බව කීවත් ආරාධනා දිගටම ආවේය. මේ නිසා මන්ත්රිවරයා සිය දුරකථනය ක්රියා විරහිත කර කොළඹට පැමිණියේ මේ කරදරයෙන් බේරීමටය. කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ලක්ෂ්මන් විජේමාන්නටද මේ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.